අවු.10ට වැඩි ස්වේච්ජා සමථ මණ්ඩල සේවකයින්ට සාම විනිසුරු පත්විම්
දස වසරක වැඩි කාලයක් ස්වේච්ජාවෙන් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් 197 දෙනෙකුට සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි යාවජිව සාම විනිසුරු පත්විම් පිරිනැමිම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් සිදු කිරිමට නියමිතය.
ඒ අනුව (5 ) වන බදාදා එම සාමවිනිසුරු පත්විම් අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිරිනැමේ.

popular news
-
M f farnas ahamed Saturday, 17 December 2022 03:49 PM
Lily to be a human
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
