www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ විසිනව දහසක් අද (03දා) කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස ගබඩාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.
මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ වී වලින් රට ස්වයංපෝෂිතව තිබියදී සතොස ආයතනය විදේශ රටවලින් සහල් ගෙන්වා ගබඩා තුළ තබාගෙන පසුව ඉවත දමන බවයි.
පසුගිය ආණ්ඩු සමයේදී හෝ ඊට පෙර මෙම සහල් තොගය ගෙන්වා තිබෙන බවත්, මෙම සහල් තොගයෙන් සහල් කිලෝ නවදහසක් සම්පූර්ණයෙන් ඉවත දැමීමටත්, කිලෝ දසදහසක් සත්ව ආහාරවලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd