ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මුල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටලුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරි
තද වැසි හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
Read Moreඑජාප නායකත්වය හා එජාපෙ ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල්ට ලබාදීම ගැනත් සාකච්ඡා
Read Moreශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුව තිබේ.
Read Moreචීන හමුදාව විසින් පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකළ යුද හමුදාපතිවරයා අනාගතයේ දී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන් නියෝජනය කරමින් වෛද්‍යවරුන් 1097ක්, විදේශ රටවලින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරුන් 225ක්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් බිහි වූ වෛද්‍යවරුන් සහ සයිටම් වෛද්‍ය පීඨය නියෝජනය කරන වෛද්‍යවරුන් පිරිසක් ද මෙසේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගෙන තිබේ.
Read More1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට එක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් කරමින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11දා) පෙරවරුවේදී එක්ව තිබේ.
Read Moreසුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මනාලිය වන්නේය.
Read Moreමාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නීතිමය පුද්ගලභාවයක් සහිත ශක්තිමත් ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
Read More2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.
Read Moreපිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11දා) නඩු පවරන ලදී.
Read Moreරූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශ යටතට පත්කරගත්තේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙන් කුමන්ත්‍රණයක් සිදුකිරීමට දැයි සැක මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreපාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
Read Moreරට අගාධයට ඇද දමමින් ගෙන යන දූෂිත තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට රාජ්‍ය සේවකයන් පෙරට පැමිණිය යුතු බව එම සංවිධානයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපතිවරණ නාමයෝජනා භාරදෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනාගෙන් භාගයක්වත් එහි ඉතිරි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිනු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවත්මන් රජය යටතේ 2015 සිට මේ වසරේ (2019) මැයි මාසය දක්වා පොලිස් නිලධාරීන් නව ලක්ෂ හැත්තෑහතරදහස් තුන්සිය විසිදෙකකට ත්‍යාග මුදල් ලබාදී තිබේ.
Read Moreමෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවූයේ වසර ගණනාවක් අදාළ බලධාරීන්ට ලිපි යොමුකොට, අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර සාර්ථක ප්‍රතිපල නොලද නිසා බවද එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේය
Read Moreකොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන ‘පුලතිසි’ නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය අද (11දා) පස්වරුවේ ගමන් ඇරඹී ය.
Read Moreපවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්යග්රහ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.
Read Moreඑක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
Read Moreශ්‍රී ලංකාවේ පැවැති ලෝක බෝරාවරුන්ගේ සමුළුවට එක්වූ බෝරාවරුන් රටින් බැහැරයව යාමට පටන් ගැනීමත් සමග කටුනායක ගුවන් තොටුපොළේ දැඩි මගී තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreකැබිනට් මණ්ඩලය කැමතිවුණොත් පාර්ලිමේන්තුවේ අවංක දේශපාලඥයින් ඉදිරිපත්වුණොත් තුනෙන් දෙකක් හදා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.
Read Moreහම්බන්තොට වරායට පැමිණෙන නැව්වලින් බැහැර කරනු ලබන කසළද නැව් වලින්ම ඉවත් කරන ඒවාද එසේ නැතිනම් වෙනත් රටකින් නැව් මගින් ගෙනවිත් කසළ බැහැර කරනවාද යන්න සාධාරණ සැකයක් ඇතිවන හෙයින් මේ සඳහා වගකිව යුතු පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍යයි
Read Moreඅවුරුදු 45 සීමාවේ ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් පුරප්පාඩු පිරවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.
Read Moreඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ෙ ප්‍රතික්ෂේප කළේය.
Read Moreසෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන්න භාවිත කිරීමටත්, සෑම පළාත් සභාවකම දක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා තිරසර සංවර්ධිත .... (අදාළ පළාතේ නම) පළාතක්’ යන්න භාවිත කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read More