පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20දා) බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්.ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
Read Moreජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅධිවේගී මර්ග වසා දමා ඇති බවට පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත් අධිවේගී මාර්ග විවෘතව ඇති බවත් ජනපති මාධ්‍ය ඒකකය නිවේදය කරයි.
Read Moreරට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
Read Moreරාගම රෝහලේ ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට ඒරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට වගකීම් රැසක් පැවරෙන බවත් වගකීම් පැහැර හරින පළාත්පාලන ආයතන ප්‍රධානින්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreතවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඑළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු දූ පුතුන්ට ආරාධනා කරයි.
Read Moreමෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreපාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය ඇතිව විධිමත් ව මැදිහත් වන ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreපිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පැවැතියත් එය පාලනය කිරීම සඳහා රජයට මේ වන විට ඒකාබද්ධ සැලැස්මක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreදකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය.
Read Moreඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
Read Moreලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.
Read Moreකොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreපැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට පැමිනෙන පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරිමට රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රා දේශිය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය පවසනවා.
Read Moreසියලුම අධිවේගී මාර්ග අද(20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය අවධාරණය කළේය.
Read Moreදිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල අද දිනයේ සිට සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.
Read Moreනාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
Read Moreලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පළමු රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 17 තුළ පුද්ගලයන් 2463ක් නිරෝධායනයට ලක්වන බවත් එයින් 27ක් විදේශිකයන් බවත් කොරෝනා පාලනය වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.
Read More