saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8828 hours ago

LATEST

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක 496ක්

calendar_today 2020 මාර් 21 - 17:28 remove_red_eye - 364  

කොරෝනා වෛරස් රෝගය මැඩ පැවැත්වීම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක බවත් එහි පුද්ගලයන් 496 දෙනෙකු රඳවා නිරෝධායන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 21) ක්‍රියාත්මක විය.

Read More

වරකාපොල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

වසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.

Read More

අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

රජය මගින් පනවා ඇති ඇඳිරි නීතිය අවසන්වූ වහාම පාරභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර බොදා හැරීමට විවෘත කරන බව සමූපකාර සංවර්ධන කොමසාරිස් සුවින්ද සිංගප්පුලි මහතා පවසයි.

Read More

ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණ පූජාවක් පැවත්වූ පූජකවරයෙකුට කොවිඩ් වැළදී ඇති අතර එම පූජාවට සහභාගී වූ යාපනයේ 150 ක් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන් දෙදෙනෙකු මේ වන විට රෝහල්ගතව සිටියි.

Read More

චීනය තුළ කොවිඩ් 19 රෝගීන් තෙවැනි දිනයටත් වාර්තා නොවුණත් පිටරටවල සිට පැමිණි පුද්ගලයින් 41කට කොවිඩ් ආසාදනය වී ඇතැයි චීනය නිවේදනය කරයි.

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්‍රතකාර ලබමින් පසුවේ.

Read More

මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ඉන්දියානු ජාතිකයින් සමග මෙරට සංචාරයේ නිරත වු අනුරාධපුර- මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ සහ දරුවෙකු පංදිචිව සිටි නිවසක් අද (21) නාඋල පොලීසිය විසින් වටලනු ලැබුවා.

Read More

කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්ත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.

Read More

ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

Read More

දිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්‍රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නිතිය කඩකරමින් ඊයේ ( 20) දින රාත්‍රි කාලයේ හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘත කර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.

Read More

හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් ඊයේ (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඇඳිරිනීතිය නොතකමින් ඊයේ ( 20) රාත්‍රී උත්සවයක බීමත්ව සාදයක් පැවැත්වූ අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතරසහ මන්නාරම දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අද (21) දින අලුයම ‌ෙගාකරැල්ල ඉන්ධන හල අසලදි සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

Read More

කොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ‌‌කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,002 ක් වූ අතර එය පෙර දිනයට වඩා මරණ 235 ක වැඩිවීමකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.