සෑම විශ්වවිද්‍යාලයකම සිවවන වසරේ විභාග කටයුතු එළඹෙන 22වදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය දැණුම්දීමේ දී ඒ මහතා මේ පැවසීය.
සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
