කොරෝනා සමයේ වාහන බලෙන් අත්පත් කරගත් ලීසිං සමාගම්වලට වැඩ වරදියි
කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම ස`දහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සටහන් කරගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර බලා රජය විසින් ලබාදුන් කාලසීමාවට අයත් පැමිණිලි බාරනොගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.
popular news
-
Lion Saturday, 13 June 2020 12:00 PM
Ova boru talks apiwa hinassa wanna Epa pandan allala
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

