රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය වූ තවත් 26 දෙනෙකු 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.
Read Moreතවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 198 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි .
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.
Read Moreහෝමාගම මහ රෝහලේන් ලැබුණු ඉල්ලිමකට අනුව කෝවිඩ් 19 ඉවට සැක කෙරෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා රෝහලේ අංක 1 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදු කරන ලදි.
Read Moreකොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථාදායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව සමගි ජන බල වේගය පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව අප රට තුල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙස් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියටත් ලැබීමට නියමිතය.
Read MoreCOVID-19 වෛරසය පාලනය සඳහා චීන රජය විසින් බංග්ලාදේශය වෙත වෛද්‍ය උපාංග ලබාදීම සම්බන්ධයෙන් තමන් හදපිරි ස්තූතිය පුද කර සිටින බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා පවසයි. මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත ලිපියක් යවමින් බංග්ලාදේශ අගමැතිනිය මේ ස්තූතිය පුද කර තිබේ.
Read Moreකෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
Read Moreනෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.
Read Moreකොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.
Read Moreඅප්‍රේල් 4 දා සිට පෙරේදා 09 දක්වා දින 5 කාලයක් තුළ ඉතාලියේ වෛද්‍යවරුන් 25 දෙනෙක් හා හෙද හෙදියන් 3 දෙනෙක් කෝවිඩ් 19 ආසාධනය වීමෙන් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
Read Moreඅති උතුම් කොළඹ හිටපු අඟරදගුරු දේව ධර්මාචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා මීගමුව ශාන්ත මේරි පල්ලියේදී සිදුකිරීමට නියමිතය.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව සිකුරාදා දිනයේදී ඇමෙරිකාවේ පුද්ගල මරණ 2,108 ක් වාර්තා වී තිබේ.
Read Moreමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreදුම්රිය සේවය භාවිත කරමින් රටපුරා එළවළු බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කළ හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
Read MoreCOVID-19 වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට China State Construction සමාගම විසින් මුව ආවරණ 4000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දි තිබේ
Read Moreසොරකමේ යද්දි පමුණුගම පොලීසියට කොටුවු ජාඇල සුදුවැල්ලේ පදිංචිකරුවෙකු වු කොරෝනා ආසාදිතයා සමග ඉතාමත් සමිපව ඇසුරු කල තහවුරු විම නිසා ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබුණ උපෙදෙස් නොතකා එම පිරිස් තම නිවෙස් වලින් බැහරව කටිටි පනිමින් සිටියදි බස්නාහිර පළාතේ නාවික බුද්ධි අංශ නිලධාරින් ජාඇල සුදුවැල්ල සහ ඒ අවට ගම්මාන කිපයක පසුගිය සෙනසුරාදා (09) සිදු කර හදිසි වැටලිමකදි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.
Read Moreදේශීය එළවලු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ගොවීන්ගේ එළවලු තොග මිලදී ගැනීමේ වැඩසටහන අද ( 11) දින ආරම්භ කරනු ලැබීය.
Read Moreමාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමට රජය සූදානම් වන බවත් විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමට නොවන බවත් ඔහු සඳහන් කරයි.
Read Moreසංචාරක කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.
Read Moreකෝවිඩි-19 වසංගත තත්වය හේතුවෙන් කිසියම් කටයුත්තකට මහා මාර්ගයේ ගමන් ගන්නේනම් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්රෑ 260 සහ අයිස් කි.ග්රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreමේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් අතලොස්ස අතර පැවැති යෙමනයෙන් පළමු ආසාදිතයා වාර්තා වී තිබේ.
Read Moreකෝවිඩි -19 වසංගත තත්ත්වය හමුවේ ,දිවයින පුරා සියලුම රෝහල්වල රාජකාරිවල නිරතවන හෙදියන්ගේ සේවය සම්බන්ධයෙන් නිසි කළමණාකරන ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බැවින් හෙදියන් දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බව හෙද සංගම් චෝදනා කරයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වයක් පැවතියද සෞඛ්‍යආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ රට පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreකොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Read More