දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ්-19 හමුවේ වැඩිම බලපෑමට ලක්වූ ඇමෙරිකාවේ මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවද වාර්තා වෙයි.
Read Moreඑරට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩුකාර වැටුප්ද කප්පාදු කරන බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරෙනෝ කියයි.
Read Moreනව කොරෝනා ආසාදිතයන් ගණනින් බ්‍රිතාන්‍යයත් චීනය ඉක්මවා ආසාදිතයන් 85,206ක් වාර්තා කරයි.
Read Moreනව කොරෝනා වෛරසය ආශ්රිත ගෝලීය මරණ 114,000ක් ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreඑක්සත් ජනපදය තුළ වෛරසය ආසාදිතයන් 555,000ක් ඉක්මවා ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.
Read Moreඅඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.
Read Moreඅද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.
Read Moreඑජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාම් හා සරලව උපේක්ෂා සහගතව තම පවුලේ සාමජිකයන් සමග පමණක් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියි.
Read Moreසිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද 12 දියතලාව වැඩ සේවා නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක කාලයක් සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් හා නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතුය.
Read Moreවිදෙස් රටවල සිටි මුහුදු මාර්ගයෙන් මෙරටට කොවිඩ් ආසාදිතයින් ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ මුහුදු සීමාවල ආරක්ෂාව තර කර ඇත.
Read Moreඅම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගුණසිංහම් සුගුනන් මහතා පැවසිය.
Read Moreකොරෝනා වෛරසය පැතිර යෑමත් සමග රට පුරා උග්‍ර බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read Moreවෛද්‍යවරයෙකු විසින් නර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණඛ් ලබදිය යුතු ඖෂධ කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදීමට කිසිවිටකත් නොකළ යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම පරිප්පු තොග සඟවා තැබීම සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නගර සභා සෞඛ්‍ය අංශ අද ( 12) දින නගරාධිපති ජාලිය ඕපාත මහතා නියෝග කළේය .
Read Moreඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ රිච්ටර් මාපක ඒකක 3.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇත.
Read Moreශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ලබා දීමට අද (12) කටයුතු කරන ලදි.
Read Moreරට තුළ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්විමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසිම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් සහන සේවාවන් ආරම්භ කර ඇත.
Read Moreජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.
Read Moreමෙතෙක් කලක් ජනතාව, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කළ කැපකිරීම් එක් කණ්ඩායමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතු නැති බවත්, ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreඑළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
Read Moreමිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.
Read Moreග්‍රාමීය මට්ටමින් අලුත් අවුරුදු සැමරුම් උත්සව පැවැත්වීමේ සූදානමක් ඇති නිසා එම උත්සව නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබෙනවා.
Read Moreඋද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය
Read More