saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8734 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 11 - 07:12 remove_red_eye - 1713  

කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 60,000ක් පමණ වනු ඇති බව ජනපති ට්‍රම්ප් පුරෝකථනය කරයි.

Read More

ලොව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූ ඉතාලිය අභිමුවට ඇමෙරිකාව පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 18,586ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස ලක්ෂයකට ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16ක් ලෙස වාර්තා වෙයි.

Read More

කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) සිකුරාදා පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.

Read More

මෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.

Read More

කොරෝනා වසංගතය මැද ඩෙංගු වසංගතයක් ඇති නොවන්නට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

Read More

චීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

Read More

දේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

Read More

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළේය.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

Read More

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

Read More

කොරෝනා ආසාදනය වූ රෝගින් කිසිවෙකුත් අද (10) පස්වරු 5.00 පමණ වන විට වාර්තා වී නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති කෝව්ඩ් අසාදිතයින් ගණන 190ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සෙවණගල ප්‍රදේශයේදි වයස අවු 13ක දැරියක් අපයෝජනය කිරිමේ අන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක රණවිර පක්ෂයෙන් නෙරපා හැරිමට පියවර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැඩිහිටි නිවාසවල සිටි වැඩිහිටියන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලොම්බාර්දියා පළාතෙන් වන අතර එය 1130 කි.

Read More

[LONG READ] මිනිස් සමාජය නොතිත් වියවුලක පැටලී ඇති මුත් අලුත් දළු, මල්, ඵල පිරිවරා පරිසරය වසන්තයේ සළුපිළි හැඳ ඇත. නේක සකුණ රෑන් මේ වසන්තය සමග අත්වැල් බැඳ ඇති සෙයකි. ගම් ඉහත්තාවට එපිටින් ඇති වෙල් ඉපනැලි පිස එන සුළඟෙහි ඇත්තේ නොකිව හැකි සුවදායක බවකි. කොහෙදෝ අතු පතරක සැඟවුණු කොවුලා කුමක්දෝ රහසක් මුමුණන්නා සේය. මලින් වැසී ගිය කජු ගස් රතට රතේ ඵල බරවී තිබේ. වලු බරවූ අඹ ඵල ක්‍රමයෙන් මෝරනුයේ නෙතට උළෙලක් වෙමිනි.

Read More

හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය පිළිබඳ ඉහළ අගමැති උපදේශක කාරක සභාවේ හා සෞඛ්‍ය අමාත්යංශයේ නිර්දේශ මත තවත් දින 20 ක කාලයක් සඳහා ඉතාලිය වසා දැමිමට තීරණය කළ බව ඊයේ (09දා) ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තෙ මහතා ප‍්‍රකාශ කළේය.

Read More

(LONG READS) කොවිඩ්-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

මාධ්‍යයට (10දා) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.

Read More

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිප​ල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.