තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද මෙම ඖෂධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
Read Moreබීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreඅභියෝග කළමනාකරණයට ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට මේ හරහා සහාය වන්නැයි ඔබට මහ බැංකුවෙන් ආරාධනා.
Read Moreඉන්දීය මුහුදු සීමාවේ පිහිටි Amstedam දුපත් ආසන්නයේ රිච්ටර් මාපක ඒකත 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇත.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
Read Moreඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
Read Moreඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072ක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපොළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11දා) රාත්‍රී හා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමත්ද්‍රව්‍ය නිෂ්පදන පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන පුද්ගලයින්ට බරපතල වැඩසහිත වසර දෙකක සිරදඩුවමක් ලබාදීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreදෙවැනි එළිසබෙත් මහ රැජින කියා සිටියේ පාස්කු උත්සවය ’’අන්ධකාරය ජය ගන්නා කාලයක්’’ බවයි.
Read Moreඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර තිබේ.
Read More’’තවත් යුද්ධ නැත! තුවක්කු නොව පාන් අවශ්‍ය බැවින් ආයුධ නිෂ්පාදනය හා වෙළෙඳාම නතර කරමු.’’ පාප් තුමා කියති.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ප්‍රතිකාරවලින් පසුව කෙටි ප්‍රකාශයක් සිදුකරමින් පවසයි.
Read Moreජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට ’සැදී පැහැදි’ සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 මරණ 110,000කට ළං වන අතර, සුවය ලැබූවන් 400,000 ඉක්මවූ බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreඇමෙරිකාව කොරෝනා මරණවලින් සහ ආසාදිතයන්ගෙන් (527,111ක්) ඉදිරියෙන්ම සිටින රට බවටද පත්වෙයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.
Read Moreලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.
Read Moreදෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.
Read Moreජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
Read Moreඅපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.
Read Moreකොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.
Read Moreආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
Read Moreනාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.
Read Moreවෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ඖෂධ නිකුත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreරට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.
Read More