නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන්න - බැසිල් රාජපක්ෂ
රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ ය.
මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

popular news
-
Don Wednesday, 08 July 2020 06:32 PM
United Kingdom is governed with no constitution, why can't we ? People never ask for any constitution, they need an income for better living status.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
