saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 8810 hours ago

LATEST

කොවිඩ් සටනට චීන වෛද්‍ය විශේෂඥයන් රටවල් 16 කට

calendar_today 2020 මැයි 03 - 07:20 remove_red_eye - 521  

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන්.

බ්‍රිතාන්‍යයේ ආසාදිත 183,500ට සුවවූවන් 896යි - ඉතාලියේ ආසාදිතයන් 209,328ට සුවවූවන් 79,914යි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට සමස්ත ආසාදිතයන් 1,132,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 243,600ක් ඉක්මවා ජීවිතයෙන් සමුගෙන ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ වන බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි

Read More

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවසයි.

Read More

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදි අද (02දා) චීනයේ ෂැංහයි නාගරික රජය මගින් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000ක්, Medical Protective Clothing 210ක් සහ goggles 300ක් පරිත්‍යාග කෙරිණි.

Read More

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමකින් කොරෝනා පාලනය නතු කර ගෙන අවසන් බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

Read More

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේළියට අද (02) දින පස්වරු 6.30 හටගත් ගින්නකින් වතු නිවාස 14 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

Read More

වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටි අක්මිමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු ඔහු සමිපව ඇසුරු කළ පවුල් 11කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ ( 01) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම ්‍නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

තම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයක් බවත් තමා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට දායක නොවන බවද ඔහු ප්‍රකාශ කරයි

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු 52ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලීසිය පවසයි.

Read More

ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .

Read More

කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ට අද (2) දා පරිත්‍යාග කෙරිණි. .

Read More

කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.

Read More

ඇදිරි නීති බලපත්‍ර ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් ඉතා අපිරිසිදු ආහාර පාන ජනතාවට අලෙවි කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂා කොට වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය අද ( 02) දින පියවර ගනු ලැබීය.

Read More

මෙයට අමතරව ඩෙංගු රෝගය ද ඉදිරි සති කිහිපය ඇතුළත වසංගතයක් ලෙස නැවත හිස එසවිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

Read More

මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා’අද’ ට පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.

Read More

වුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.