saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 8804 hours ago

LATEST

කොළඹ පැල්පත්වාසීන්ට නිවාස ඒකක 50000ක් ඉදිකිරීම හෙට ඇරඹෙයි

calendar_today 2020 මැයි 04 - 14:10 remove_red_eye - 645  

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඔ නගරයේ පැල්පත්වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හෙට (05) දින පෙ.ව 10.00 ට මැද කොළඹින් ආරම්භ කිරිමට නියමිතය.

කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී ඔහු තේ පානය කල බව කියන ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයක් වසා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2019/2020) වෙසක් පුන් පෝය දිනයට පසු දින (08) දා සිරිත් පරිදි නිමාවට පත්වේ.

Read More

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ඊයේ (03) දින ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ශ්‍රි පාදයේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පිරිස මස්කෙළිය පොලීසිය විසින් ඊයේ (03) දින සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

Read More

ගම්පහ නගර මධ්‍යයේදී මිනිස් ඝාතනයක් සිදු කොට වසර අටකට ආසන්න කාලයක් පොලීසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු ගම්පහ පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

කොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීස් රණවිරුවන් වෙනුවෙන් අද (04දා) රාත්‍රී 7.00ට පහනක් දල්වා ස්තූතිය ප්‍රකාශ කරන ලෙස යාපනයේ ශිවන් පදනව ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි

Read More

මඩකලපුව නගරය හ වවූනතිවු ප්‍රදේශය යාකරන වලයිරවූ - වවූනතිවු මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන විෂබීජහරණ කරන බවට බලධාරින් පැවසිය.

Read More

Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

Read More

කොරෝනා ආසාදිතයෙකු බවට මීට සති දෙකකට පමණ ඉහතදී හඳුනාගත් උඩවලවපාර 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් ඥාතියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරී මහතා පැවසීය.

Read More

හුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (04දා) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.

Read More

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදෙයි.

Read More

බදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .

Read More

OVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.

Read More

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read More

ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කල්පිටියේදී ඊයේ (3දා) සවස අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

කොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.

Read More

මාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.

Read More

අවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.

Read More

බංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ 250,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

Read More

රජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප් හෙට (4) සිට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Read More

(UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.

Read More

කෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් ’මෙගාඩීල්’ දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.