කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි ද සිල්වා
අභිරහස් අයුරින් මියගිය ධීවරයකුගේ මල සිරුරක් අද (17 ) දහවල් මාදු ගගේ පාවෙමින් තිබියදි සොයා ගැණුනු බව අහුන්ගල්ල පොලීසිය කියයි.
සොයා ගැනුනු මේ මළ සිරුර අහුන්ගල්ල මාකුඹුර පදිංචි එල් .සුසන්ත ද සිල්වා නමැති පනස් හැවිරිදි සය දරු ධීවරයකුගේ බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
