ශ්‍රී ලංකාවේ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළට
- 17 06 2020
- 17:46
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 6 දෙනෙකු හදුනා ගැනිමත් සමඟිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
