හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිකුත් කල යැයි සඳහන් කරමින් සමාජ්ය මාධ්‍ය තුළ හුවමාරු වන ට්විටර් පණිවිඩය අසත්‍ය පණිවිඩයක් බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ජනපති හා මහබැංකු නිලධාරීන් අතර ඊයේ (16දා) පැවැති හමුව සම්බන්ධ කරමින් නාමල් රාජපක්ෂ මහතා නිකුත් කර ඇති බවට හැගෙන පරිදි මෙම ට්විටර් පණිවිඩය සකස් කර තිබුණි.
