සති 3 ක් ගත වුවද කිසිදු කෝවිඩ් - 19 ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නැහැ - පවිත්‍රා
රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කෝවිඩ් - 19 ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ මෙය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.

popular news
-
Demuni Uduwara Monday, 15 June 2020 09:57 PM
Expose how many Covid-19 affected patients in Navy 'society '?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

