අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය කටයුතු සුදානම් කර තිබේ.
වාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.
Read MoreETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසංහ,නාලක එදිරිසිංහ,දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අයවලුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිස් අතරින් 39 දෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරිමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වියදම් කිරිමට අවශ්‍ය බව අගරදගුරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පවසා ඇත.
Read Moreජනාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හෙට සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා හදිසියේ රෝහල්ගත කර ඇති බව පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි.
Read Moreකෙරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත් කර වැලිසර නාවුක කඳවුර නුදුරු දිනකදි දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත විවෘත කිරිමට සුදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනර් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 29ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreආණ්ඩුව රුපියල් බිලියන දෙසීයක මුදල් අච්චු ගසා තිබෙන බවට විපක්ෂය විසින් සිදුකරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreරුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයෙකු කටුනායක කුරන් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය සඳහන් කරයි.
Read Moreකිලිනොච්චිය කණ්ඩාවලෙයි පෙරියකුලම් ප්‍රදේශයේ වැලිජාවාරම්කරුවන් විසින් වැලි කැනීම් සිදු කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ගොවීන්ටද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට වාර්තා වෙයි.
Read Moreදිවා සුරැකුම් මධ්‍යස්ථාන ලබන ජූලි මස පළමුවනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු , කත්මණ්ඩු නුවර සිට පැමිණි හිමාලයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/16 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreසඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.
Read More(LONG READS) යම් දෙයක් ගැන කතා කරන්න, අදහස් දක්වන්න, විරුද්ධ වෙන්න වගේම විරුද්ධව අදහස් දක්වා උද්ඝෝෂණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ නිසාම මේ අයිතිය මානව හිමිකමක් කියලත් කියනවා. ඒ අයිතිය තවත් ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකමක් විදිහට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ දේවල් පොතපතට විතරක් සීමා වෙලාද කියලා අපිට හිතෙන්නේ මේ දවස්වල සිදුවෙන සිදුවීම් දකිද්දියි.
Read Moreඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreහලාවත - මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු එම පොලිස් ස්ථානය තුළදිම ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 15) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreමෙවර මහමැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජන් මහේන්ද්‍රන් මහතා හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ පුද්ගලයෙක් වශයෙන් උන්වහන්සේ හඳුනාගැනෙයි.
Read Moreපාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින (16දා) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
Read Moreසන්ඩේ ඔබ්සේවර් පත්‍රයේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreනියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කිරීමටත් වැඩි අවධානය
Read More19 හැවිරිදි සලාඕ අවසන් වරට දැක ඇත්තේ ජුනි 6 වනදාය. එදින තමාට ලිංගික අතවරයක් සිදුවූ බව ඇය ට්විටර් පණිවුඩයක් තබා ඇත.
Read More93 වැනි ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 28දා සිදු නොවන බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් නිවේදනය කරයි.
Read Moreමෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreනිව්යෝක් මරණ 30,856ක්, නිව් ජර්සි 12,708ක්, මැසචුසෙට්ස් 7,647ක්, ඉලිනොයිස් 6,326ක්, පෙන්සිල්වේනියා 6,243ක්, මිචිගන් 6,018ක් සහ කැලිෆෝනියා 5,125ක් වශයෙනි.
Read Moreගෙවීගිය දිනයේදී තවත් ආසාදිතයන් 20,000කට වඩා සහ මරණ 600ක් ඉක්මවා බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.
Read More