ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියයාම - මාවනැල්ල පොලිස් වසම.
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හෙට (25) දින අඩු පීඩන කාලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහැටන් ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇදහැලුණු අධීක වර්ෂාවත් සමග හැටන් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ නිළ නිවස අඩි 5ක් ජලයෙන් යට වී ඇත.
Read More2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ ගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .
Read Moreපැවති අධික වර්ෂාවත් සමඟ අද විසි තුන පස්වරුවේ ඇල්ල කුඹල්වෙල ආඬිගල ප්‍රජාශාලාව ආසන්නයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය..
Read Moreලංකා පිගන් සංස්ථාව රුපියල් හැටහතර කෝටියකට අධික අලාභයක් ඉකුත් වර්ෂය අවසන්වනවිට (2024) ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එක් රැස්වන අමතර ජලධාරිතාවය පිට කිරීම සඳහා මේ වනවිට පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව සහ ඉගිනිමිටිය මහාවාරි ජලාශවල 23 දින වාන් දොරටු විවෘත කළ බව එම ජලාශ භාර වාරිමාර්ග කාර්යාල සඳහන් කළේය.
Read Moreදිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක (23) දින පැවැත්විණ.
Read Moreවැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreවයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සදහා රුපියල් හාරකෝටි, අසුනමලක්ෂ, හැත්තැහත්දහස් හයසියයක (48,977,600) මුදලක් වැයකොට Huller යන්ත්‍ර 112 ක් මිලදි ගෙන තිබුනද වර්තමානයේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරිම නිසා ඒ සදහා වැයකොට ඇති මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreදිවයින පුරා දැනට පවතින් වැසි තත්ත්වය ඉදිරි දින් කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේදී උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලෑව පුලියන්කුලම , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්‍රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.
Read Moreකඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.
Read Moreමෙවර ශ්‍රීපාද වන්දනා සමය (2025/2026) ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයකි.සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින් දර්ශනය වන ලොව පිහිටි සුප්‍රසිද්ධ ස්ථානය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී පාදස්ථානයයි.
Read More2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන අද (22) විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
Read Moreපහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැලක් කිහිපයක් මතට ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.
Read Moreමුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.
Read Moreපහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැල් කිහිපයක් මතට ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.
Read Moreදුම්රිය කාර්‍යමණ්ඩයල නැවත එහි පිලි ගත කිරීම් සිදු කල නමුත් නැවතත් එම දුම්රිය එම ස්ථානයේම පිලි පැනීමට ලක් ඇත.
Read Moreමහනුවර පහළ කඩුගන්නාවේ නායයෑම සිදුවූ ස්ථානයේ සිරවි සිටි කාන්තාවක් මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. එහි සිරවී සිටින තවත් පිරිසක් මුදා ගැනීමට මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreසමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටලු සාකච්ඡාකිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරුන්, පළාත් සමූපකාර අමාත්‍යංශය ලේකම්වරුන්, පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පැවැත්විණි
Read Moreමහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් තිබේ. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Read Moreපදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය පසුගිය 14 වෙනි දින පරාජයට පත්වු අතර එම අයවැය දෙවෙනි වරට පදියතලාව ප්‍රා දේශිය සභාවේදි අද 21 පැවැති අතර එය දෙවෙනි වරටත් පරාජය විය. අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව ජන්ද 12 ක් ලැබි තිබේ.
Read Moreමධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා අද දින (22) පෙරවරුව වනවිට පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතව පවතින බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
Read Moreඅධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක්
Read Moreදිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේදී උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreකොටහේන පොලිස් වසමේදී 07 වන දින කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මෙහෙයුම වන රටම ඒකට මෙහෙයුමෙන් ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 20 දා දක්වා සැකකරුවන් 23 550ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreමෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දි වී මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් දක්වා සියයට 11.7කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
Read More