"ඔවුන්ගේ ගුවන් ආරක්ෂාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය නැති වී ගොස් ඇත," යැයි ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පවසයි. "ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා. මම කිව්වා 'පරක්කු වැඩියි' කියලා." යැයි ට්‍රම්ප් පවසයි.