මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වන තිදරු මවකි. ඇයගේ ස්වාමි පුරුෂයා වසර 4 ක් තිස්සේ මැදපෙරදිග සේවය කරන අතර අනියම් සබඳතාවක් හේතුවෙන් දරුවා බිහිකර ඇති ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයාවරයා පැවැසීය.
නැවත දැනුම්දෙනතුරු කුරුණෑගල - නුවර මාර්ගයේ බරවාහන ධාවනයෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
Read Moreදිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් ඊයේ දිනයේ ලබා දි තිබේ.
Read MoreLTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂකයන් මර්දනය සඳහා පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරන බව පෙනී යන බැවින් වහාම මෙය නිවැරදි කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.
Read Moreරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි 2020-01-13දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඔවුන්ව පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.
Read Moreමරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනපති සමාව යටතේ හිරෙන් නිදහස් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.
Read Moreගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 244 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreදිස්ත්‍රික්ක තුනක අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreලබන බදාදා සිට අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පළාත් අතර දුම්රිය සහ බස්රථ සීමිත සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
Read Moreඉරාක සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බැවිනි. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන පත් කර තිබේ.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 568ක් වාර්තා වි තිබේ.
Read Moreපුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read MoreCOVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් වන අතර, ඒවා ලොවපුරා මිලියන ගණනින් භාවිතයට ගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.
Read Moreබාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන තරයේ හෙලා දකින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreවර්තමානය වන විට කාන්තාවන් විශාල වශයෙන් ලිංගික අතවරවලට ලක්වීම තමාට ගැටලුවක් බවත් සෑම පැයකට වරක්ම කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ලිංගික අතරවලට ලකවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අද (12දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
Read Moreමේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව අලි සබ්‍රි මහතා පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ගලික ජෙට් යානයකින් හයිටිය වෙත පැමිණ තිබේ. හයිටි ඇමෙරිකානුවෙකු වන ඔහු කුලී හමුදාවක් සූදානම් කර තමා වෙත හයිටියේ ජනාධිපති ධුරය ලබාගැනීමට සූදානම් සිට ඇත.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 920 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ ර
Read Moreමුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.
Read Moreකොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී රෝහලෙන් පිටත්ව ගිය ගාල්ලේ නරාවල කාන්තාවක් දින කිහිපයකට පසු නිවසේදීම මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
Read Moreවිවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවතින්නේ අල්ප දත්ත ප්‍රමාණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අනතුරු අඟවයි.
Read Moreසංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (12) මහනුවර දී එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවයි.
Read Moreඅද (12දා) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ, වැලිකඩ පොලිස් කොට්ඨාසයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කිසිඳු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
Read Moreඅයහපත් කාලගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 246,241 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More