ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
වත්මන් ආණ්ඩුව පත්විමෙන් පසුව ඉහළ තනතුරුවලට පත්කළ නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ආසන්න දිනවලදී විවිධ හේතු මත එම ධුරවලින් ඉල්ලා අස්විය.
මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්රසාදයෙන් අදහස් පළකරන්නට විය.