අපේ රට ඇඳුම් ආනයනයට විශාල මුදලක් වැය කරනවා
ලෝකයටම ඇදුම් මහන අපේ රට වාර්ෂිකව නිමි ඇදුම් ආනයනයට විශාල මුදලක් වැය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ මුදල රටේ පේෂකර්මාන්තය නගා සිටුවන්න යෙදවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
රට තුළම රටට අවශ්‍ය රෙදි නිෂ්පාදනය කිරිමට අවශ්‍ය පියවර වහා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ පේෂකර්ම පුහුණු ගොඩනැගිල්ල විවෘත කර පුහුණු කටයුතු ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
ඉදිරි අයවැයෙන් පේෂකර්මාන්තය නගා සිටුවීම සදහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
popular news
-
Kumar Monday, 25 October 2021 04:01 PM
arnayana karana andum gannawa aththe deshapaluwo. Un langanane sulli thibenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

