කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොවිඩ් ආශ්රිත පුද්ගලයින් 73 වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයෙන් 43 දෙනෙකුට කොවිඩ් ආසාදිත වි ඇති බවට තහවුරු වි ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ඉන් බහුතර පිරිසක් කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මේ දිනවල එලතලව ප්‍රදේශයේ යම් අවධානමක් පවතින බවත් එම කාර්යාලයීය ආරංචි සඳහන් කරයි.