saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7135 hours ago

LATEST

චීන හමුදාවෙන් ඉන්දියාවට චෝදනාවක් එල්ල වෙයි

calendar_today 2021 ඔක් 10 - 23:00 remove_red_eye - 485  

ඉන්දියාව තවමත් සාධාරණ හා යථාර්ථවාදී නොවන ඉල්ලීම් අවධාරණය කළ බවත්, එමඟින් සාකච්ඡා වඩාත් දුෂ්කර වූ බවත් චීන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ති​බේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක් වෙයි.

Read More

රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තය විශාල වශයෙන් අර්බුදයකට මුහුණපා සිටින බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීම පිනිස අවස්ථාව සලසා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා පැවසීය.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් ප්‍රාන්ත අගනුවර සිඩ්නි හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා මෙය නිදහස් දිනයක් සේ දකින බවයි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සදහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර මේ වනවිට කිසිදු සංකූලතාවක් වාර්තාවී නැති බව විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය පවසයි.

Read More

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

Read More

හෙම්රින් ප්‍රදේශයේ මැතිවරණ මධ්‍යස්ථානයකදී නාඳුනන ප්‍රහාරකයින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Read More

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ගම්පහ ප්‍රදේශයේ නිවසක ගිණි අවියක් ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින ගම්පහ පොලිස් වසමේ ගම්පහ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

Read More

මෙම ගුවන් යානය මැන්සලින්ස්ක් නගරයේ පිහිටි ගුවන් යානා සමාජයකට අයත් වූවක් බව කියයි. පැරෂුට්කරුවන් පුහුණුව සඳහා එම යානය භාවිතා කරන අතර, එවැනි පුහුණු සැසියකදී මෙම අනතුර සිදුව ඇත.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු සම්බන්ධයෙන් හෙට දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති පවසයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද ප්‍රකාශයට පත් කෙරිණි.

Read More

කිම් මේ බව කියා සිටියේ කොරියානු කම්කරු පක්ෂය පිහිටුවා 76 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

Read More

ඉකුත් කාලය තුළ බස්නාහිර පළාතේ සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවූ සංවිධානාත්මක අපරාධ හා පාතාල කල්ලි ක්‍රියාකාරීත්වය අද වනවිට අවම වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

Read More

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාට එරෙහිව චෝදනා 43 කින් යුතු ලිඛිත පැමිණිල්ලක් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී . කේ . රත්නායක මහතාට භාර දී තිබේ .

Read More

වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ වාහන පැවරීම වැනි එක්දින සේවා තවත් ව්‍යාප්ත කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

කුමන පාර්ශව කුමන චෝදනා කළද රටේ ජෛව සුරක්ෂිතතාව ආරක්ෂා කර ගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා රජය කටයුතු කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

Read More

දුර ගමන් සේවා බස් රථ ධාවනය සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලීමක් කරනවා.

Read More

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇති බවත් නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය පුරා යළි ඩෙංගු හිස එසවීම හේතුවෙන් මදුරු ගහනය වැඩි පරිශ්‍ර හදුනා ගැනීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදුකෙරුණා.

Read More

ආසාදිතයන් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් කොවිඩ් අවධානම පහව ගොස් ඇති බවට වැරදි අදහස් ඇති කර නොගන්නා ලෙ​ස ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

විෂය ගැන මෙලෝ හසරක් දන්​නේ නැති කෙනෙක් රටේ නායකයා වුණාම රට අරාජික වෙන බවත් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ ආණ්ඩුව අරගෙන තිබෙන බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (10) පැවසීය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 117,587 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත් ලබා දි තිබේ.

Read More

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද කොළඹ වරායට ළගාවීමට නියමිත බ​ව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ’’බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය’’. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

Read More

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මීරිගම පොලිස් වසමේ ස්ථානයක බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී ති​බේ. ඒ හේතුවෙන් යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 567 දෙනකු සහ සෙසු නිලයින් 10,369 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කෝප් හෙවත් පොදු ව්‍යවහාර කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වනදා පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.

Read More

අද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 107දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.