saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7132 hours ago

LATEST

කොවිඩ් අවදානම අඩුවි රට සාමාන්‍ය තත්ත්වයට එන්න දශක ගණනාවක් යාවි

calendar_today 2021 ඔක් 11 - 19:09 remove_red_eye - 509  

තවමත් රට කොවිඩ් අවදානමෙන් මිදි නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.

Read More

බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

මහ බැංකු බැදුම්කර නඩුව ලබන 25 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

Read More

බොහෝ ක්ෂේත්‍රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නේය.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද 2021.10.11 දින අරලියගහ මන්දිරයේදී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කෙරේ.

Read More

රටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

Read More

මිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

Read More

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් රථ 3500ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. (1) ණය පොලී ආපිට ගෙවීමට රජයේ ආදායමෙන් 70% ක් වියදම් වන බවත්, (2) ශ්‍රී ලංකාව හැරුණු විට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය පොලී සඳහා ගෙවන ලෝකයේ එකම රට වන්නේ ලෙබනනය පමණක් බවත් යනු එම කරුණු දෙක වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කර ඇත.

Read More

ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීම​ට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවත් ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

Read More

රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ඕනෑම තීන්දුවක් ආපස්සට ගැනීමට ආණ්ඩුව පසුබට නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) කියා සිටියේය.

Read More

රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ පුද්ගලයින් 42,639 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාගම පවසයි.

Read More

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (11) පියවර ගෙන තිබිණි.

Read More

අද (11) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 152දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

Read More

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ දමා තිබේ.

Read More

විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.

Read More

අඩි හයක ගැඹුර ඇති වලක් තුළට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වල තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒ මේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.