කෝප් හෙවත් පොදු ව්‍යවහාර කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වනදා පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.
ඒ අනුව කෝප් කමිටුව පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ වාර්තා කිහිපයක් ගැන එහිදි අවධානය යොමු කෙරෙනු ඇත.