සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති සියලු රොහල්වල අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකවේ කෙවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 13 262 725 කොවිඩ් එන්නත් ලබාදී තිබේ.
Read Moreකොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වී තිබේ.
Read Moreනියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.
Read Moreඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreදෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලිය ලාස් වේගාස්හි පැවැත්වීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.
Read Moreමාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පස් කපන ස්ථානයක ලොරි රථයට පස් පටවමින් සිටියදි ලොරි රථය මතට පස් කන්දක් කඩා වැටිමෙන් සිදු වු අනතුරින් ලොරි රථයේ රියදුරු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
Read More’’ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ලබාදී ඇති රටවල් ගෝලීය සැපයුමෙන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම අපට පිළිගත නොහැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්රොස් පැවසීය.
Read More(UPDATE)අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, නීතිවිරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට නියමිතව තිබේ.
Read Moreපවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහල තුළද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ
Read More’’වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කල් ඇතිව ක්‍රියා කළ යුතුයි’’ ජපානයේ සෞඛ්‍ය ඇමති තමුරා පාර්ලිමේන්තුවට පැවසීය.
Read Moreකොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවටරැක එළමහන් සිර කදවුරේ නව අංශයේ රදවා සිටින කොවිඩ් රෝගින්ට ලබාදිම සදහා රැගෙන විත් තිබු දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.
Read Moreකොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreදේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.
Read Moreරාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreදැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවෙන් පසුව උපදෙස් දෙන ලදී.
Read Moreරිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනී දැරිය පිළිස්සි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ සී සී ටී වී කැමරාවල දර්ශන අද නැවත වරක් පරීක්ෂා කිරීමට පරීක්ෂණ කණ්ඩායම් කටයුතු කළා.
Read Moreඅන්තර් විශ්ව විශ්ව විද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් විසින් පෙරේදා 3 පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ 4 එම රෝහල වෙත ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කටයුතු කළේය
Read Moreසයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ දක්වා නොලැබීමෙන් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි සෞඛ්‍යය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreතවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු. 2,000 සේ මාසික දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
Read Moreවැල්ලවාය පොලිස් ස්ථානයේ සේවයකරන නිලධාරීන් විසිඑක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.
Read Moreපුත්තලම - සාලියවැව පොලීසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගුරු – විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ. විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇත.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා සිදු කෙරෙනවා.
Read More