අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඉල්ලීම් 12ක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
Read Moreඅලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමෙහිදී එම කාමරයේ තිබූ බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් සඳහන් කර ඇති අතර එහි සිංහල අරුත වී ඇත්තේ ‘මගේ මරණයට හේතුව’ යන්නයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ලබාදී තිබේ.
Read Moreනවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.
Read Moreකැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් වෙන් කළ යුතු බවයි. කෙසේ වෙතත් රජයට මේ අවස්ථාවේදී ඒ ආකාරයට මුදල් සොයා ගැනිමට හැකියාවක් නැතැයිද ඔහු පැවැසීය.
Read Moreවයස අවුරුදු 30 වැඩි පිරිසට එන්නත්කරණය සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු 18 සහ 30 අතර පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read More’’අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවමත් පෙර ආකාරයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
Read Moreමග නැගුම ඉදිකිරීමේ හා යන්ත්‍රෝපකරණ සමාගමේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල පැවැති කෝටි ගණනක් වටිනා දිරිපත්වීමට ඉඩ තිබූ වාහන රාශියක් නැවත පිළිසකර කිරීම් ආරම්භ කර තිබේ.
Read Moreනාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.
Read Moreවත්මන් හා හිටපු ක්‍රිකට් නායකයන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරුන්, පරිපාලකයන් හා ක්‍රීඩකයන් හා පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් අද (02) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ පැවැත්වීමට නියමිතව උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රතික්ෂේප කළේය.
Read More’’රෝහල් ගත කරනු ලබන්නේ බෙහෙවින් බාල වයස් කාණ්ඩයක්’’ යැයි මේරි පැවසීය. ’’පසුගිය වසර කිහිපය තුළම, බොහෝ බරපතල රෝගාබාධ සහිත පුද්ගලයින් සහ අපේ වැඩිහිටියන් සඳහා කොවිඩ් වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති බව බොහෝ දෙනෙකුට නැවත නැවතත් අසන්නට ලැබුණත්, ඩෙල්ටා ප්‍රභේදය පැහැදිලිවම තරුණයින් සඳහා සැලකිය යුතු අවදානමක් ගෙනෙනවා.’’
Read Moreවාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් සිදු වන අවස්ථාවක ගර්භනී මව්රුන් ඇතුළු සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.
Read Moreහැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (03) පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙසේ චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇත.
Read Moreරිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreකොවිඞ් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය තහනම් කර ඇති රටවල් 21 ක් සමඟ එම තහනම ඉවත්කර ගැනීමට සාකච්ජා ආරම්භ කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read More’’පසුගිය දශකය තුළ ඉන්දියානු කාන්තාවන් කුමන සමාජ හා ආර්ථික ජයග්‍රහණ ලබා ගත්තද, එය කොවිඩ්-19 කාලය තුළදී විශාල වශයෙන් අතුගා දමා තිබෙනවා’’ ඉන්දියාවේ විශාලතම වෘත්තීය සමිතිවලින් එකක් වන සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් අමර්ජිත් කවුර් පැවසීය.
Read Moreයාපනය ප්‍රදේශයේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreක්‍රීඩා සංගම් නියෝජනය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලට ක්‍රීඩකයන් පලි නොමැති බවත් පරිපාලකයෝ මොනවා කළත් ක්‍රීඩකයෝ හොඳින් සෙල්ලම් කරනවා නම් තරඟ ජයග්‍රහණය කළ හැකි බවත් ක්‍රීඩා පනත හා ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීමේ පනත ලබන වසරේ මුල පාර්ලිමේන්තුවට ගෙන එන බවත් මෙම පනත ගෙන ආ පසු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඩිජිටල් ව්‍යසාය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි .
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreසියලුම රාජසේවකයින් රාජකාරයට කැදවිමට නිකුත් කර තිබෙන චක්‍රලේඛය වහාම අවලංගු කලයුතු බවත් එසේ නොකහොත් 05 වන දින සමස්ත රෝහල් පද්ධතියම එකාබද්ධ කර ගනිමින් පැය 24 වැඩවර්ජනයක් සිදුකරණ බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සදහන් කරයි.
Read Moreසෞඛ්‍ය නීති වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පවසයි.
Read Moreමස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද (02) දින සිට ලබන 14 දින දක්වා වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය කියා සිටී.
Read Moreමෙම වසරේ ගතවූ මාස හයහමාරක කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 4700 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
Read More