saravita-anim2

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

Latest News - timelapse 6841 hours ago

LATEST

ජාත්‍යන්තරයට ගිය අපේ Mutton

calendar_today 2021 ඔක් 17 - 17:47 remove_red_eye - 893  

ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.

ඔවුන් බේරාගැනීමට විසඳුමක් සඳහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමද සොයන අතර, බලධාරීන්ද උදව් කිරීමට මාර්ග සොයමින් සිටින බව කියැවේ.

Read More

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාග ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන කඩඉම් ලකුණු මෙම මාසය ඇතුළත නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

මෙරට සංචාරයක් සදහා පැමිණි විදේශීය යුවලකගේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් හා උපකරණ සොරා ගත් බවට සැක කරන එම යුවල ගමන්ගත් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය අද (17දා) දින පැවැසීය.

Read More

’’ඊශ්‍රායලය බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ සිටින අපේ ජනතාවට එරෙහි සියළු පියවර නැවැත්විය යුතුයි’’ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර නොගන්නේ නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

Read More

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිය ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී සජ්ජන ද සිල්වා මහතා පවසනවා.

Read More

බෙලරූස් රාජ්‍යයේ ප්‍රංශ තානාපති ලෙස අලුතින් පත්වූ නිකොලස් ද බොයිලේන් ද ලැකොස්ටේ වෙත එරට මින්ස්ක් නගරයෙන් ඉවත්ව යන ලෙස බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම පරිදි ඔහු රට හැර ගිහින්.

Read More

එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජනතාව සහ ආයතන සම්බන්ධීකරණය කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

Read More

කොවිඩ් නිරෝධාන සංචරණ සීමාවන් එළඹෙන විසි එක් වෙනිදා ඉවත් වන්නේ නම් මගී ප්‍රවාහන වැඩසටහනට අනුව කාර්යාලය දුම්රිය ගමන්වාර එකසිය විසි අටක් සඳහා දුම්රියන් හැට හතරක් සුදානම් කොට ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

Read More

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා.

Read More

බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ තවත් නියාමකවරුන් පස්දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

Read More

පසුගිය දිනවල කොළඹ නගරයේ‍ෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරතවී ති​බේ.

Read More

කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මුලතිව් ප්‍රදේශයේ ස්ථාන දෙකක සඟවා තිබූ භාවිතයට සුදුසු ටී.56 පතුරම් 1930 ක් ඊයේ (16) දින සොයාගත් බවත් පතුරම් ලඟ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදි ඊයේ සාකච්ජාවක් පවත්වා තිබේ.

Read More

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා.

Read More

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යාත්‍රාව මෙහෙයවන චීන ගගනගාමීන් ටියැන්ෂෝ-3 භාණ්ඩ අභ්‍යවකාශ මොඩියුලයට සාර්ථකව ඇතුළු වී ඇත.

Read More

වෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් පවතින බැවින් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්‍ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්‍ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.

Read More

දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

සැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.

Read More

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.