මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා.
අද දිනයේත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන මධ්‍යස්ථාන 95 කදී ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් දරුවන්ගේ එන්නත්කරණය ද අද දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි.
මේ වනවිට කිසියම් හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව 14767778ක්.
කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 12720463ක්.