ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝතනය තහනම් කිරීමට හා ඊට අදාළ නිති හා රෙගුලාස මෙන්ම ගව ඝාතනය අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම
තර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂ ලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළදාම පිලිබද සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සදහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කෙරෙනවා.
Read Moreදැනට ඉදිකිරීම් අතරමග නතරව ඇති පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreමෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.
Read Moreලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
Read Moreකුඹුක්කන් ඔය ආශ්‍රිතව මොනරාගල ප්‍රදේශයේ මැණීක් පතල් හෑරීමේ මුවාවෙන් සිදු කෙරෙන විශාල පරිසර හානිය සම්බන්ධව වහාම ආරක්ෂක අංශවලට දැනුම් දී විමර්ශනයක් අරඹන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.
Read Moreපාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreවිශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව එම කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් (18) වන දින කුට්ටිගල පොලිස් වසමේ හා මුල්ලියාවේලි පොලිස් වසමේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා සිටියි.
Read Moreඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාද්‍ය හරහා පිම්බීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි පහක් වියදම් කර ඇති බවට ව්‍යාජ පුවතක් වෙබ් අඩවියක පළකර ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමවුකිරි උගුරේ හිර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මාස දෙකක බිළිදෙකු 17 දා මියගොස් තිබේ.
Read Moreවෙළෙඳපොළේ ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී නැවතත් පාලන මිලක් නියම කිරීමට අවධානය යොමුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.
Read Moreනිරීක්‍ෂකයින් පවසන පරිදි මේ වනවිට කොරියානු අර්ධද්වීපයේ ආයුධ තරගයක් බවට පත්ව තිබේ.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දි කතෝලික ජනතාවට සාධාරණ ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreනාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පීඩාවට පත් දුගී පවුල් සඳහා ආධාර කිරීම වෙනුවෙන් රජය ටැන්සානියා සමාජ ක්‍රියාකාරී අරමුදල (ටසාෆ්) හරහා අරමුදල් මුදා හැර ඇත.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.
Read Moreනිවාස සෑදිමට සමාගමකට ලබාදි තිබියදි ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙනයන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කලේය.
Read Moreඑන්නත් මාත්‍ර දෙකම ලබාගෙන සිටි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලූ සාකච්ඡාව ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
Read Moreදේශීය සීනි මිල වැඩි කිරීමේ සුදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
Read More’’නිදහස, නිදහස!’’ යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreඅවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
Read Moreරට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (ඔක්තෝබර් 18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. ඒ අනුව දැනට රටේ සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
Read Moreක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.
Read Moreඅවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වනතුරු යම් යම් සීමාවන් සමඟ කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read More