saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6446 hours ago

LATEST

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තොග වෙළෙදාමට විවෘතයි

calendar_today 2021 සැප් 05 - 12:18 remove_red_eye - 107  

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළද තොග වෙළෙදාම් සඳහා විවෘත කෙරුණා.

මෙරට එන්නත්කරණය යටතේ පුද්ගලයින් 180,062කට ඊයේ කොවිඩ් එන්නත් ලබාදි තිබෙනවා.

Read More

හොරණ, ගෝනපොළ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

Read More

රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇරඹීමේ සමාරම්භ වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල දී සංවිධානය කර තිබේ.

Read More

දික්ඔය මුලික රෝහලේ අලුතින් ඉදි කරන ලද අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය (05) දින එම රෝහලේ පරිපාලන අධිකාරිය වෙත භාරදෙනු ලැබුහ.

Read More

පවතින කොවිඩ් වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සිමා කර තිබියදිත් යාපනය අච්චුවේලි ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වි තිබේ.

Read More

අද (05) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

Read More

(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ

Read More

ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසා සිටියි.

Read More

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිලදී ගත්’’ සයිනොෆාම් ’’ එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

නවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ අහ්මඩ් අතිල් මොහොමඩ් සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ’’ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා’’ යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුනු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වි​ය.

Read More

වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

Read More

සෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

නිවෙස් තුළ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා රෝගීන් පනස් දෙදහස් තුන්සිට හැට දෙනෙකුට සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේනම හත්මිය පැවසීය.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙව​න එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුල කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

’’මේ ගෝලීය, මානව ඛේදවාචකය අන්තර් රාජ්‍ය මට්ටමින් ලකුණු දමා ගැනීමකට සහ මහජන මතය හැසිරවීමට යොදා නොගෙන, වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපි සලකනවා.’’ යැයි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසයි.

Read More

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ වල සැලකිය යුත පහළ යෑමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 145ක් බවට වර්තා වි තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු වන බ්‍රවුන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සෙසු නායකයන් හත් දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ගබඩාවල සිට එන්නත් නොමැතිව එන්නත් යදින අප්‍රිකාවට එන්නත් වහාම ලබාදෙන ලෙසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජ්‍යාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100ක් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

Read More

මියගොස් තිබුණේ 90 හැවිරිදි නිධන්ගත රෝග ඇති කාන්තාවක වුවත්, අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.

Read More

නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

Read More

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

Read More

ලංකා සතොස හරහා පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.