ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්ධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඕෂධ සේනානායක මහතා එම විශය ක්ෂේත්රය සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති විද්වතෙකු ලෙස සැලකෙයි.
පසුගිය මාස කිහිපය තුළ මේ ආකාරයට ආණ්ඩුවේ ඉහළ නතතුරුවලට පත්කළ පුද්ගලයන් ඉවත් වීමට කටයුතු කෙරිණි.