saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6450 hours ago

LATEST

ප්‍රභාකරන්ගේ පරිවර්තක ජෝර්ජ් මාස්ටර් මරුට

calendar_today 2021 සැප් 05 - 21:58 remove_red_eye - 1265  

එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් නොහොත් ජොර්ජ් මාස්ටර් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක සහ ඇගේ අත සිටි මාස තුනක් වයසැති කුඩා බිලිඳෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි ප්‍රහාර 7ක් වැදුණු වයස අවුරුදු 11ක දැරියක තුවාල ලබා ශල්‍යකර්මයන්ට භජානය වී ඇති බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

Read More

සියලු ප්‍රදේශවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර රජය මිලදී ගැනීමෙන් පසු ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

Read More

කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මහත්මියගේ අවසන් කටයුතු කොවිඩ් නීති රීති වලට අනුකූලව හෙට (06) මහියංගන ආදාහනාගාරයේ දී සිදුකරන බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි .

Read More

හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන සාදි ගඩාෆි 2011 දී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ 2005 ලිබියානු පාපන්දු පුහුණුකරු බෂීර් අල්-රයානි ඝාතනය කිරීමේ චෝදනා යටතේ ට්‍රිපොලි බන්ධනාගාරයේ රඳවා සිටියේය.

Read More

තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිස් වලට පහසුකම් සැපයෙන බුද්ධිමත් වැඩපිලිවෙලකට අපි කවුරුත් එළඹිය යුතුයි . දැන් මේ රට දුවන්නෙ කෘෂිකර්මාන්තයෙන් නොවෙයි . සංචාරක කර්මාන්තය නිසා බොහෝ දෙනාදෙනා ජීවත්වනවා .

Read More

නවසීලන්තය විසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 20දෙනෙකු අඛණ්ඩව තුන්වැනි දිනටත් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබුණේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වයිරස් සීමා ලිහිල් කළ හැකිද යන්න පිළිබඳ තීරණයට පෙරය.

Read More

“අවිශ්ක තමා අපිට ඉන්න පන්දුවට වේගයෙන් පහර දෙන්න පුලුවන් ක්‍රීඩකයා හදිසියේවත් අවිශ්ක ඉක්මණින් දැවී ගියොත් භානුක දැන ගන්න ඕනේ කඩුල්ලේ රැඳී ඉන්න .නොම්බර 3 ක්‍රීඩා කරන්නේ ලෝක ක්‍රිකට් එකේ ඉන්න සුපිරිම ක්‍රීඩකයා,භානුක එතනට සුදුසු නිසා තමා ඔහුව ඒ ස්ථානයට යොදවලා තියෙන්නේ,ආසාර්ථක වෙන්න ලැජ්ජාවක් නැත්නම් වගකීමක් ගන්න ඕනේ. වරදක් කරා කියලා අනිත් තරඟය භානුකව එලියේ තියන්නේ නැතුව එයාට තව අවස්ථාවක් දීලා බලන්න ඕ​නේ”

Read More

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාවීම අඩු මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. ‍

Read More

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව බව වාර්තා වෙයි. හෙට (06) උදෑසන 9.30 සිට 12.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.

Read More

තමා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ කාලසීමටවට අදාළව තම පත්වීම් ලිපිය අනුව තමන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව හිටපු මහ බැංකු අධිපති, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කදිරවේලි හා වාකරේ ප්‍රදේශවල නිවෙස් කිහිපයක සගවා තිබූ පොහොර මිටි 169 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

Read More

පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන පවසා සිටියි.

Read More

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

Read More

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 -30 පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙයි.

Read More

විශේෂයෙන්ම එන්නත් සමහර ප්‍රදේශ වලට ඇයි වැඩියෙන් යන්නේ මොන පදනමෙන් ද කියලා හැමෝම අහනවා. මාධ්‍යයෙන් කතා කරනවා. ඔබ තුමාලා බනිනනවා, මෙහෙම ප්‍රශ්න තියා ගෙන කොහොම හරි අමාරුවෙන් මේ වැඩේ අපි ඉස්සරහට අරගෙන යන බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Read More

සීනි සහ වී තොග සගවාගෙන සිටින ව්‍යාපාරිකයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

Read More

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසා සිටියි. පවතින නිරෝධායන ඇඳිරිනීතියට යටත්ව සෞඛ්‍ය උපදෙස් මත ජනතාව ක්‍රියා කිරීම හමුවේ එම තත්ත්වය ඇතිවෙමින් ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 38 ක් වයසැති කුඩා බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙනු ලබන කිලෝ ග්‍රෑම් 50 බැගින් අඩංගු පොහොර මිටි 169 ක් කදිරවේලි හා වාකරේ ප්‍රදේශ වල නිවෙස් දෙකක සඟවා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සිටි පුද්ගලයන් සිව් දෙනෙක් (5) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුර කියයි.

Read More

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළද තොග වෙළෙදාම් සඳහා විවෘත කෙරුණා.

Read More

මෙරට එන්නත්කරණය යටතේ පුද්ගලයින් 180,062කට ඊයේ කොවිඩ් එන්නත් ලබාදි තිබෙනවා.

Read More

හොරණ, ගෝනපොළ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

Read More

රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇරඹීමේ සමාරම්භ වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල දී සංවිධානය කර තිබේ.

Read More

දික්ඔය මුලික රෝහලේ අලුතින් ඉදි කරන ලද අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය (05) දින එම රෝහලේ පරිපාලන අධිකාරිය වෙත භාරදෙනු ලැබුහ.

Read More

පවතින කොවිඩ් වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සිමා කර තිබියදිත් යාපනය අච්චුවේලි ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.