ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි
ගලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක් ආනයනය කිරීමට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හේතුවෙන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය හේතුවෙන් පිළිබෝධනාශක රෙජිස්ටාර්වරයා එම තනතුරින් ඉවත් කිරීමට උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ රජය තීරණයක් ගෙන නොතිබියදී එම තහනම ඉවත් කිරීම නීති විරෝධී බවයි.
එසේම ගලයිෆොසෙට් තහනම යළි පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවැසීය.
popular news
-
Kumar Tuesday, 23 November 2021 04:59 PM
Glyphosate Californiyawe api kavuruth pawichikarana walpalatinashakayak. wakugadu kesay weththa samahara ayata pilika saadunawaga usawiye juri sabahawak thiranaya kalaa. amerikawe wakugadu roga walata hethuwenn adhika rudira peedanaya saha diyawadiya kiyalayi piliganne. Lankawe molakarayo kiyanne gluyphosate nisa kiyala neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

