දකුණු කොරියාවේ හිටපු ජනපති ඩු-හ්වාන් මියයයි
- 22 11 2021
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති චුන් ඩූ-හ්වාන් අභාවප්‍රාප්ත වූ බව යොන්හැප් පුවත් සේවය වාර්තා කරයි.
1979 දී හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් ඩූ-හ්වාන්, ඊළඟ වසරේ ජනාධිපති වී 1988 දක්වා බලයේ රැඳී සිටියේය.
1997 අගභාගයේදී සමාව ලැබීමට පෙර 1997 අප්‍රේල් මාසයේදී චුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
