saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6938 hours ago

LATEST

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරයි

calendar_today 2021 නොවැ 25 - 14:51 remove_red_eye - 792  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර 11/25 දින උදෑසන 10.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී විවෘත කිරීම සිදු විය .

මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661ක් වියදම් කළා. ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.‍

Read More

ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ නායකයන්ට විවේචන කිරීමෙන් එය විශාල අර්බුදයකට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

Read More

අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසා සිටියි.

Read More

නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියළු පාලම්පාරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසා සිටියි.

Read More

පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් හිමි නමක් තවත් හිමිනමකට කැත්තකින් පහරදී රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සිදු කරන සංකේත වැඩවර්ජනය අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මන වෙයි.

Read More

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම දුර්ලභ ගණයේ පැනිකට් වර්ගයේ මැණික් ගලක් බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ළඟ තිබී හදුනාගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි.

Read More

එක් තීරයක් සහ මාවතක් විසින් මේ වනවිට රටවල් 172ක් හරහා සම්බන්ධ කරන මාර්ග, දුම්රිය මාර්ග සහ වරායන් වැනි ව්‍යාපෘති සඳහා සහාය ලබා දී තිබේ.

Read More

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ හැකි බව සඳහන් කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.

Read More

හිටපු ජනපති, අගමැති, ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකියි ...

Read More

මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

Read More

එලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියේය.

Read More

වැරදි තීරණ ගෙන ගැසට් නිකුත් කළ විට ඒවා ‘රිවස්’ කිරීමට සිදුවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ ගත් තීරණයද එවැන්නක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට(World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

’’ග්‍රීන් පාස්’’ යනු පුද්ගලයෙකුට අවම වශයෙන් එන්නත එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇති බව, ආසාදනයෙන් සුවය ලබා ඇති බව හෝ පසුගිය පැය 48 තුළ ඍණාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට සනාථ කරන සහතිකයකි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

Read More

ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්‍රකාශක නිල ඉරාක ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විදේශ හමුදා පැමිණීම අවසන් කිරීම සැලැස්මට අනුව සිදුවන බවය.

Read More

බෝම්බයක් පුපුරවමින් ජාතියක්, ආගමක් සහ රටක් විනාශ කර කණ්ඩායමක් බලයට පැමිණෙන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමාට අදහසක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියි.

Read More

වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.