ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපෝස් හා කාබෝෆියුරාන් 2014 වසරේ දෙසැම්බර් 22 දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඊයේ (22දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
මෙම ද්‍රව්‍ය තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේද පළිබෝධනාශක රෙජිස්ටර්වරයා විසිනි.