සියක් නගර වැඩසටහන යටතේ යෝජිත නගර සංඛ්‍යාව 125ක් දක්වා වැඩිකිරීමටත්, යෝජිත නව ව්‍යාපෘති 25 සඳහා අමතර රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
මෙම වැඩසටහන 2022, 2023, හා 2024 යන වර්ෂවලදී ක්‍රියාත්මක කිරීමටත් ඒ එක් එක් වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 2ක බැගින් මුදල් වෙන් කිරීමටත් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව 2021 වසරේ ක්‍රියාත්මක කි ජංජජජඩඩඩඉ4රීමට යෝජිත ව්‍යාපෘතිවලට වෙන් කළ රුපියල් මිලියන 20ක මුදලින් එම ව්‍යාපෘතිවල මූලික පහසුකම්වලින් යම් ප්‍රමාණයක් සංවර්ධනය කළ හැකි බවත් එම නගර වල තවදුරටත් හඳුනාගත් පහසුකම් සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති බවත් වාර්තා වෙයි.