එලඹෙන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ’ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ ඒ අවට හදිසි නීතිය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreදිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.
Read Moreදකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (06) දින උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අද දින දහවල් සිට තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.
Read Moreමහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංලුවට ගන්නා බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුව වර්ථමානයේ එම මංකොල්ලකාරයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
Read Moreසිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බවත්, අතුරුදහන් තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව අද දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read Moreවර්තමාන ආණ්ඩුව සියල්ල දත් ආණ්ඩුවක් නොවන බැවින් භාණ්ඩ මිල අඩු කිරීම සඳහා විපක්ෂයේ යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් එම යෝජනා පිළිගැනීමට සූදානම් බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධ හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ 20 වැනි සංශෝදනය හරහා අධික බලයක් ලබා ගත් ආණ්ඩුව එම බලයද ප්‍රමාණවත් නොවී හදීසි නීතියද අවශ්‍ය බවට සඳහන් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය සැප්තැම්බර් 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
Read Moreතොග වෙළෙඳාම සඳහා පමණක් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව තැබෙනවා.
Read Moreමෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි. ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ මහතා ව්සින් ගොඩ නගා තිබේ. අවසන් කටයුතු හෙට (07දා) සිදු කිරිමට නියමිතය.
Read More’’අපේ රටේ උපන් බවට සඳහන් වූ කෘරතර ත්‍රස්තවාදියෙක් නවසීලන්තයේදී සිදුකළ ඒ කණගාටුදායක කෘරතර ක්‍රියාව අපි හෙළා දකිනවා. නවසීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය අපි බෙදා ගන්නවා. එවැනි ක්‍රියාවලියකට ඉඩ නොතබා ත්‍රස්තවාදයේ දරුණුකම හදුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හරහා අද යළිත් මතු වී තිබෙනවා”
Read Moreමෙරට තිබෙන ආහාර මාෆියාව පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදීසි නීතිය පැනවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
Read Moreනිරෝධායන නීති කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
Read Moreඅද අලුයම සිය ජීවිතයෙන් සමුගත් ප්‍රකට සංගීතඥ සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් අදහස් දක්වමින් සිටී.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 99 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 12152 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ 273 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (6දා) අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
Read Moreඅද (06) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 257කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreහදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ,’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් , අද දින අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
Read Moreජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.
Read Moreමෙම හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබුණත්, එරට ප්‍රභූ හමුදා ඒකකයේ ප්‍රධානී මාමාඩි ඩුම්බෝව්යා පැවසුවේ ’’දුප්පත්කම සහ රටම වෙලාගත් ආවේණික දූෂණය’’ හේතුවෙන් ජනාධිපති ඇල්ෆා කොන්ඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට තම හමුදාව යොමු කළ බවයි.
Read Moreසීනී බදු වංචාවෙන් රටට අහිමි වූ රු.බිලියන 35ක මුදලින් මිලියන 17.5ක ජනතාවක් එන්නත් කිරීමට හැකියාව තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read More