saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6421 hours ago

LATEST

තවත් පාසල් ශිෂ්‍යාවක් කොවිඩ් ආසාදිතව මරුට

calendar_today 2021 සැප් 22 - 10:15 remove_red_eye - 592  

හදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගිය බව බලපිටිය මූලික රෝහල කියයි.

[LONG READS] කාබුල් නගරය මුහුදු මට්ටමේ සිට සැතපුමකට වඩා ඉහළින් පිහිටා ඇති නමුත් ඉන් බටහිරට දෙසින් සැතපුම් දොළහක් ඈතින් පිහිටි පාග්මන් නගරය මුහුදු මට්ටමේ සිට අඩි දහසක් පමණ උසය. එය පිහිටා ඇත්තේ නගරයේ පිටුපස කෙමෙන් ඉහළට නැඟෙන පාග්මන් කඳුකරයේ බෑවුම් වල ඉහළ මායිමේ ය. පාග්මන්, සාම්ප්‍රදායිකව කාබුල්හි පොහොසතුන් සඳහා වෙන් වූ ප්‍රදේශයක් යැයි සැලකේ.

Read More

රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරමින් හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් කාලාන්තරයක් තිස්සේ සිදු කර ගෙන යන අප රටට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් මිල දී ගැනීමේ ජාවාරම සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

පසුගිය 19 වැනි දින විරකැටිය ප්‍රදේශයේදි ඇතිවු ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වු 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කර සිටියි.

Read More

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න පත්කර ති​බේ. සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

Read More

හීලෑ අති ඇතුන් 14 දෙනෙකු මුදාහරින ලෙසට නිකුත් කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඊයේ රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.ඩ

Read More

අද (22) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

වනජිවි නිලධාරින්ට ව්‍යාජ තොරතුරු ලබා දි වන අලින් පලවා හැරිමේ කටයුතු කඩාකප්පල් කිරිම නිසා වන අලින් පලවා හැරිම් සිදු නොකිරිමට නිලධාරින් තිරණය කර ඇති බව මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි කාර්යාලය කියයි.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සුවිශේෂී දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින දුර්වල රාජ්‍යයන්ට ආධාර කිරීම සඳහා ණය අත්හිටුවීම සහ සංවර්ධන ආධාර වැනි ක්‍රම අපිට භාවිත කළ හැකි බව සිහිපත් කරයි.

Read More

ඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.

Read More

කෝවිඩ් මර්දන 03වැනි එන්නත් මාත්‍රාව ලෙස මෙරට ජනතාවට ෆයිසර් එන්නත ලබාදෙන බවත්, ඒ අනුව ඊට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර ඇති බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සී.සී.සී කණ්ඩායමෙන් ඉවත්ව එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදි හෙට (22) දහවල් පැවැත්වේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මස මුලදී නිවේදනය කළ පරිදි, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවන් ලබාදෙනු ඇත.

Read More

කොවිඩ් 19 වයිසරය ආසාදනයවීම හේතුවෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ (20) දින ජිවිතක්ෂයට පත්ව ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.

Read More

කිරිපිටි,තිරිගු පිටි,ලෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යෙන්ම වැඩි කිරිමට සිදුවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

ප්‍රංශයේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා, ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම ගැන යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.

Read More

පසුගිය කාල සීමාව තුලදී විවිධ මාධ්‍ය ආයතනවල විධායක අධ්‍යක්ෂධූරයද අධ්‍යක්ෂජනරාල්ධූරයද සදහන් කරමින් පෙනීසිටි ඔහු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පනතට අනුව එවැනි තනතුරක් නොමැති බවත් පූර්ණකාලීන සාමාජිකයෙකු වශයෙන් පමණක් සේවය කල බවත් රාජ්‍ය අමාත්‍වරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

Read More

දිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.

Read More

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) සිය අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය ඔහු වෙත ප්‍රදානය කළේය.

Read More

5 ශ්‍රේණිය සහ ඊට පහළ පන්ති සඳහා පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියි.

Read More

ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 66 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 55 දෙනෙකු අයත්.

Read More

මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Read More

මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් විසින් වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.