කථානායකවරයා විශේෂ කමිටුවක් පත්කරයි
පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නිර්දේශ ලබාදීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
- කමිටු සාමාජිකයන් පහතින්,
- රංජිත් සියඹලාපිටිය - සභාපති
- චමල් රාජපක්ෂ
- බන්දුල ගුණවර්ධන
- වාසුදේව නානායක්කාර
- සුසිල් ප්‍රේම්ජයන්ත්
- ගයන්ත කරුණාතිලක
- රවුෆ් හකීම්
- අනුර ප්‍රියදර්ශන යාපා
- විජිත හේරත්
- රංජිත් මද්දුමබණ්ඩාර
- එම්. ඒ සුමන්තිරන්
popular news
-
priyantha Wednesday, 08 December 2021 07:02 AM
Dear Speaker, Pathetic, wasting MONEY
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

