SJB හෙට සිට යළිත් පාර්ලිමේන්තුවට
දින දෙකක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් යළිත් හෙට සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්වීමට තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව සමගි ජන බලවේගය මෙම තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් ඔවුන් මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කළේය.්
popular news
-
Lelwala Wednesday, 08 December 2021 01:36 AM
පාර්ලිමේන්තුවෙන් රටට හෝ මහජනතාවකට වෙන සෙතක් නොමැත . ඔහුන් එකාට එකා මඩ ගහගන්න පාර්ලිමේන්තු එනනෙ. විපක්ෂය හැසිරෙන්නෙ මොන්ටිසෝරි යන ලමුන් වගේ . මේ වගේ තුට්ටු දෙකේ අරගල වලින් බලය ලබා ගන්න වුත්සාහ ඇත්නම් ඒක මුසාවක් . ඉදිරි දැක්මක් පේන තෙක් මානෙක නැත. තව ටික කාලෙකින් සජබ ඉන්න පිරිස රනිල් වටා එකතු විම මග හැරිය නොහැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

