saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6419 hours ago

LATEST

රන්ජන්ට දිපු දඬුවම් බරපතල වැඩියි

calendar_today 2021 සැප් 22 - 18:30 remove_red_eye - 1161  

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගු අතර ඒ සඳහා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්විය.

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 92 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 19 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.

Read More

රජයේ දේපළවලින් නූල් පොටක තරම් හෝ දෙයක් සොරකම් කර ඇති බව ඔප්පුකළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

Read More

විරකැටිය ගජනායක ප්‍රදේශයේදි වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

කුඩු ව්‍යාපාර, මත්පැන් අලෙවි සැල්, ටෙන්ඩර් යටිමඩි සිදු කරමින් ධනවත් වූ පුද්ගලයන් නැති ප්‍රභූත්වයක් ලබා ගැනීම සඳහා අලි මංකොල්ලයක යෙදෙන බවත් ආණ්ඩුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ගේ ජාවාරම සාධාරනීකරණය කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු හය දෙනාත් මොහොමඩ් මුබාරක් ගේ බිරිද ඇතුළු හතර දෙනාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

Read More

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.‍ ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Read More

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරිමට කර ඇති ඉල්ලිම් සම්බන්ධයෙන් සලකා බැලිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රිධානත්වයෙන් යුත් ජිවන වියදම කමිටුව හෙට (23) රැස්විමට නියමිතය.

Read More

“ඩොලර් 3ට දුන්න ඇස්ට්‍රා සෙනිකා ගත්තේ නෑ. ඩොලර් 5ට දුන්න ෆයිසර් ගත්තේ නෑ බංග්ලාදේශයට සයිනොෆාම් දුන්නේ ඩොලර් 10ට අපිට දුන්නේ ඩොලර් 15ට”

Read More

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත. ව්‍යාපෘතිය සඳහා දැනටමත් යුනෙස්කෝ අනුමැතිය ද හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේය.

Read More

කිරිපිටි , ගෑස් හා සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා.

Read More

කොරෝනා වසංගතය හමුවේ රට ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ඒත් බාර් ඇරීම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත් සුරාසැල් බලපත්‍ර ලාභීනුත් රජයට බදු ගෙවන අය. සංචරණ සීමා යටතේ ඔවුන්ට තිබෙන ගැටලුත් අපි අවබෝධ කරගත යුතුයි . රට තුළ යම් යම් ලිහිල් කිරීම් කෙරෙන කොට ඒ අයටත් සහන දිය යුතුයි

Read More

සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

Read More

වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ථා වලට අනුව 2015 සිට 2020 දක්වා පිළිවෙලින් 202, 279, 256, 319, 407 සහ 321ක් ලෙස අලි මරණ 1,784 සිදුව ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.

Read More

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

Read More

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබේ.

Read More

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

Read More

2022 වසරේ එළඹෙන 74 වැනි නිදහස් සමරු උලෙළ සංවිධානය සහ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ.

Read More

බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයින් සිවුදෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද (22) පවසයි.

Read More

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගිය දා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා සිටියි.

Read More

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර ති​​බේ. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

Read More

2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ති​​බේ. 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් තීරණයේ දැක්වෙයි.

Read More

කිලිනොච්චිය කොකාවිල් මුරුකණ්ඩි කැලෑබද ප්‍රදේශයක දුර්ලබ වර්ගයේ විශාල දිවියෙකු මන්දකට හසුව සිටියදී ඊයේ (21) දින බේරා විල්පත්තු කැලෑවට නිදහස් කිරීමට පියවර ගත් බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇ​ත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ විය.

Read More

මැණිගේ මගේ හිතේ ගීතය හරහා ජාත්‍යන්තරයට ගිය යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බව ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1321 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.