www.ada.lk
2026 ජුලි මස 26 වන ඉරිදා
අද මධ්‍යම රාත්‍රියේ සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි.
Social media reports that #NRFC accounts will be converted to #Rupees at midnight tonight, is completely false.@CBSL #FakeNews #GoSL — Ajith Nivard Cabraal (@an_cabraal) December 7, 2021
Social media reports that #NRFC accounts will be converted to #Rupees at midnight tonight, is completely false.@CBSL #FakeNews #GoSL
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd