චීන පොහොර නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටව යයි
අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ පොහොර සහිත නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිට ව යන බවට චීන පොහොර සමාගම තමන්ට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට දන්වා තිබේ.
popular news
-
rocky Wednesday, 08 December 2021 01:11 PM
mudal gewuwata passe ekath araganama yanna athi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

