පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරවක් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.
අද (06) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreදරුවන් භාවිතා කරමින් දුම්රිය,බස්රථ,ආදි පොදු ස්ථානවලදි මෙන්ම නගරබද මාර්ග තදබදයන්හි කුඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreපැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.
Read Moreකිරිපිටි, ගෑස්, පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් ඊයේ (05 දා) පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන නැත.
Read Moreඔක්තෝබර් අවසානයේදී ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන වැඩිහිටි ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත ලබා දීමෙන් පසු දැඩි සීමා ලිහිල් කිරීමට වික්ටෝරියානු බලධාරීන් සැලසුම් කරයි.
Read Moreශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පෙන්වා දෙයි. එය ලෝකයටම ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි යැයිද ඒ මහත්මිය පැවසුවාය.
Read More2019 සැප්තැම්බර් 12 දින සිට එක් රෝගියෙකු තුළ වෛරසයෙන් රයිබොනියුක්ලික් අම්ලය හමුවූ බව සියෙනා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයා කියයි.
Read Moreවයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read Moreගුරු ගැටලුවලට අද විසඳුම් දෙන්නේ නැත්නම් හෙට දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
Read Moreරුමේනියාවේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් ආරම්භ කරන ලද විශ්වාසභංගයට පාර්ලිමේන්තුවේ සියලු විරුද්ධ පක්ෂවල සහයෝගය ලැබීමෙන් ආණ්ඩුව බිඳ වැටී තිබේ.
Read Moreඉන්දු ශ්‍රී ලංකා ’’මිත්‍ර ශක්ති’’ ඒකාබද්ධ යුද අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ( ඔක්තෝම්බර් 05) උදෑසන අම්පාර සටන් පුහුණු පාසලේ දී අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ විසින් සිදු කරන ලදී.
Read Moreකුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.
Read Moreමෙම සියලු බූස්ටර් මාත්‍රාවන් ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28කට පසුව සිදුවිය යුතු බව යුරෝපීය ඖෂධ නියෝජිතායතනය පවසයි.
Read Moreඅලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට පාසල්, කාර්යාල, පොදු ස්ථාන හා වෙනත් ගොඩනැගිලි ආදිය විෂබිජහරණය කිරීම විද්‍යාත්මක පදනමක් නැත් ක්‍රියාවක් බවත් දැන් සිදුවන්නේ කාලය හා මුදල් නාස්තියක් බවත් වෛද්‍යවරු පවසති.
Read Moreගැටුම්වලින් හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි මාර්ග පවසයි.
Read Moreඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.
Read More2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 - 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපති අවධාරණය කළේය
Read Moreඅභියෝග හමුවේ වුවද අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට රජයට හැකිවී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read Moreමෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreදුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර තිබේ.
Read More2011 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ තරග පාවාදීමක් සිදු වූ බවට තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවූ බවත්, එනිසා තරග පාවදීම පිළිබඳ පවත්වනු ලැබූ පරීක්ෂණය පිළිබද තමන් සෑහීමට පත්නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreවිධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමාන්තරව වර්ථමානයේ ක්‍රියාත්මක නොවන බවත් 20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreකලුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
Read More