saravita-anim2

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6949 hours ago

LATEST

අවුරුදු කන්නත් අත්‍යාවශ්‍ය ආහාර ණයට ගන්න යයි

calendar_today 2022 පෙබ 06 - 13:05 remove_red_eye - 528  

එළඹෙන​ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හා ඉදිරි මාස සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය මාර්ග දෙකක් පිළිබඳව අවධානය යොමුකර තිබේ. මේ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් හා ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය පහසුමකට පිවිසීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මේ වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. පෙබරවාරි මාසයේ මුල් දින 04 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 11535 කි. එම දින 04 දී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි මස 02 වන දින වන අතර එම සංඛ්‍යාව 3335 කි. කොරෝනා වසංගතයත් සමග පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි අතර පසුගිය මාසයේදී සංචාරකයන් 82,327 දෙනෙක් පැමිණියහ.

Read More

පානදුර මූලික රෝහලෙන් ඊයේ (05දා) ඥාතීන්ට මුදාහළ මළ සිරුරක් කොරෝනා බව දැන එම්බාම් කිරීමට සූදානම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නැවත රෝහලට රැගෙන ගොස් ඇත.

Read More

මෙකී වාහන ධාවනය කල කිලෝමිටර් සංඛ්‍යාව 678,097කි.ඒ අනුව කිලෝමිටරයක වියදමේ සාමාන්‍ය රුපියල් 21ක් වුවද එකිනෙක වාහනවල කිලෝමිටරයක වියදම රුපියල් 08ත් 290ත් අතර විචලනයක් පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූයේය.

Read More

’’මේ මිත්‍යාවල් පිටුපස්සේ, වසංගතය ආරම්භයේදී අපි දිව්වා. මතකනේ මුල් කාලේ පැණිවලට තිබුණ ඉල්ලුම. පැණි බෝතලයක් ගෙනත් දෙන්න කියලා මට මේ මන්ත්‍රීවරු කීදෙනෙක් කියලා අත්ද? පැණි බීලා කොරෝනා සනීප කරන්න පුළුවන් කියලා අපි හිතුවා. මුට්ටි දැම්මා ගංඟාවලට ගිහිල්ලා. පිදේනි දුන්නා. මොනවද නොකළේ. පසුව තේරුම් ගත්තා මිත්‍යාවලින් මේකෙන් ගොඩ එන්න බෑ. විද්‍යාත්මක මතය එන්නත්කරණය කියලා’’

Read More

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ.

Read More

බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

එංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

සදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.

Read More

මොරොක්කෝවේ පටු විවරයක් සහිත ළිඳක මීටර් 32ක පමණ ගැඹුරක සිරවී සිට රයන් ඉන් බේරා ගැනීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනය කළේ ඔහු ජීවිතක්ෂයට ත්ව ඇති බවයි.

Read More

මෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.

Read More

දුම්මලසූරිය, යගම්වල පිහිටි මුස්ලිම් පල්ලියක දෙපිරිසක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා 13 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67 ඇතුළු 75 දෙනෙකු අද (05දා) සවස පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.

Read More

මෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.

Read More

(UPDATE) වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබියදි 05 දින දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.

Read More

රුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.

Read More

මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් බේරා ගැනීම ‍වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුම් අවසන් අදියරට පැමිණෙමින් පවතී.

Read More

ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.

Read More

වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් ‌දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබේ. මෙහිදී සිව් දෙනෙකු දියේ ගිලී ඇති අතර එක් පුද්ගලයෙක් ඒයින් බේරි තිබේ. අද (05දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊ‍යේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.

Read More

හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ ඊයේ(04දා) රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.

Read More

ශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් රජය ආරක්ෂා කරන බවට කතොලිකයෙක් ලෙස සැකයක් පවතින බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.